WorkShop – YouTube මිලියනපති

Categories: Social Media
Wishlist Share

About Course

YouTube මිලියනපති පාඨමාලාව ඉවර කරපු හැම හැමෝටම නොමිලේ මේ WorkShop පාඨමාලාවට ලියා ලියාපදිංචි වෙන්න පුළුවන්. මොකද YouTube සහ සෝෂල් මීඩියා කියන්නේ අපි හැමදා හැමදාම ඉගෙන ගන්න ඕනේ, හැම හැමදාම අධ්‍යයනය කළ යුතු, හැමදාම Update විය යුතු විෂයයන්.. ඔයාගේ YouTube channel එක සහ බිස්නස් එක ඉදිරියට අරගෙන යන්න නම් අනිවාර්යෙන් මේ දැනුම් ලබාගත් යුතුමයි. ඉතින් ඒ නිසා යූටියුබ් මිලියනපති පාඨමාලාව සම්පූර්ණ කරපු ඔයාලා හැම හැමෝටම ඒ පාඨමාලාව ඉවර කරාට පස්සේ මේ Workshop පාඨමාලාවට 6 Months FREE join වෙන්න පුළුවන්. ඔබ දැනගතයුතු හැම දෙයක්ම වීඩියෝ , ලිපි මාර්ගයෙන් මෙතැනින් ඉගෙන ගන්න පුළුවන්..

සම්පූර්ණ ලිපිය Master Academy සාමාජිකයින් සදහා පමණයි. YouTube වලින් සාර්ථක වන හැටි මුල ඉදන් ඉගෙනගන්න ඔබත් දැන්ම YouTube මිලියනපති පාඨමාලාවට එකතු වෙන්න. වැඩි විස්තර බලන්න LINK මෙන්න ලින්ක් එක.

Course Content

Master Academy YouTube Channel එක ගොඩනැගුන හැටි මුල සිටම
Master Academy YouTube Channel එක ගොඩනැගුන හැටි මුල සිටම

  • Subscribers ලා 1000 ක්
    14:44
  • Master Academy දවස් 10 කට පසු
    12:53
  • සති 03 කට පස්සේ මොකද වුණේ
    11:56
  • සති 04 කින් මුදල් උපයන්න සෙටප් කරමු
    16:11
  • පැය 24 ක් යන්නත් කලින් YouTube Adsense ලැබුණු හැටි
    19:57
  • YouTube Search කලාම අපේ Channel එක උඩට එයිද
    05:37
  • මාසෙකට පස්සේ මොකද වුණේ
    03:09
  • YouTube එකෙන් අපේ අනන්‍යතාවය තහවුරු කරමු
    05:48
  • ඩොලර් 18 ක්
    08:33
  • ඩොලර් 100 ක් ඇවිල්ලා
    15:15
  • වීඩියෝ 07 යි සබ්ස්ක්‍රයිබර්ස් 29000
    11:51
  • ඔන්න Adsense PIN එක ගෙදරට ආවා
    15:11
  • වීඩියෝ දැම්මේ නැතිවුනාම Channel එකට මොකද වෙන්නේ
    06:07
  • සබ්ස්ක්‍රයිබස්ලා 51000 ක් පාස් වුනා
    06:16
  • Views , Subscribes , income
    09:26

FREE Download
FREE Download

YouTube නීතිරීති

Tools
tools

YouTube දින 90 වැඩසටහන – WorkBooks

Want to receive push notifications for all major on-site activities?

✕