ගොඩක් අය තවමත් විශ්වාස කරන්නේ YouTube කියන්නේ අපට වීඩියෝ බලන්න විනොදවෙන්න පමණක් තියෙන ස්ථානයක් කියලා. නමුත් YouTube තුලින් අපට විනෝදවෙන්න ඉගෙනගන්න වෙගේම ලෝකය වෙනස් කරන්න තරම් බලවත් තැනක් කියලා හැමෝම දන්නේ නෑ. පහල වීඩියෝව බලලා ඉන්නකෝ. YouTube නිර්මාණය කරලා තියෙන්නේම මිනිස්සු කොටස් දෙකක් වෙනුවෙන් 01. YouTube වල ඉදන් වීඩියෝ බලන අය 02. YouTube වලට වීඩියෝ හදන අය… මේ වෙනකොට වීඩියෝ බලන අය බිලියන ගානක් හිටියත්, වීඩියෝ හදන අය ඉන්නේ සුලු ප්‍රමාණයයි. ඉතිං YouTube ආයතනට හැම වෙලේම උත්සහ කරනවා මේ වීඩියෝ හදන අයව දිරිමත් කරන්න. ඒ නිසා තමයි YouTube වලට වීඩියෝ දාලා මුදල් උපයන ක්‍රමයක් YouTube විසින් හදුන්වලා දීලා තියෙන්නේ.. ගොඩක්
සම්පූර්ණ ලිපිය Master Academy සාමාජිකයින් සදහා පමණයි. YouTube වලින් සාර්ථක වන හැටි මුල ඉදන් ඉගෙනගන්න ඔබත් දැන්ම YouTube මිලියනපති පාඨමාලාවට එකතු වෙන්න. වැඩි විස්තර බලන්න LINK මෙන්න ලින්ක් එක.